ඉංගිරියේ අනතුරින් පොලිසියට දොස්


ඉංගිරිය සමූපකාරය අසළදී පොලිස් ජීප් රියක ගැටීමෙන් තරුණයකු මිය ගිය බවත් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට රස පරික්ෂක කැදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

පොලිසිය පවසනුයේ පොලිස් ජිප් රියේ හැපීමෙන් මරණය සිදු වු බවට තොරතුරු නැති බවයි.

එහෙත් නෑදෑයෝ පරීක්ෂණයක් ඉල්ලති.

 pizap pizapa