ඉංගිරිය මැරයන් පොලිසියටත් ගහලා


ඉංගිරිය හල්වතුරේ මැණික් ගැරූ බව කියන පිරිසක් පොලිස් අත්අඩංගුවෙන් බේරාගත් හිටපු ප්‍රාදේශිය මන්ත්‍රීවරයකු සමග ආ මැර පිරිස පොලීසියට පහර දී ඇතැයි පොලිස් ආරංචි කියයි.