ඉංගිරිය පොලිස් භූමියේ පිපිරීමක්


ඉංගිරිය පොලිස් භූමියේ සිදුවූ පිපිරීමකින් පසු දේපොළ රැසකට හානි සිදුවී ඇතැයි වාර්තාවේ.

පොලිස් භූමියේ ගිනි ගොඩකට ගිනි තැබීමෙන් පසු මෙම පිපිරීම වූ බවත්, බැරලයක ගබඩා කළ වෙඩි බෙහෙත් පිපිරී යන්නට ඇති බවත් සැක කෙරේ.