ඈෂ්ලි රත්නායක - වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියට එක්වන්න’යි පෞද්ගලික ආයතන වලට ආරාධනා කරමින්


”වසරකට පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් 2000 ක් පමණ පාසලෙන් ඉවත් වෙනවා. මෙයින් කීපදෙනාටයි ජාතික කණ්ඩායම නියෙජනය කරන්න පුළුවන්. ඉතිරි ක‍්‍රීඩකයන්ගෙන් 80% ක්වත් රැකියාවක් කළ යුතුයි. රැකියාවට ගියාම ක‍්‍රීඩාව නවත්වන්න වීම දැන් පවතින අවාසනාවන්ත තත්ත්වයක්. ඒත්  පෞද්ගලික ආයතන වෙළෙඳ සේවා තරගාවලියට සහභාගි වන්නේ නම් එය ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට හොඳ දිරිගැන්වීමක්”

ඈෂ්ලි රත්නායක - වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියට එක්වන්න’යි පෞද්ගලික ආයතන වලට ආරාධනා කරමින්