ඇ‍මෙරිකානු ජනාධිපති දුව‍ගේ නිෂ්පාදන වර්ජනය කරලා


2017-02-13-ent-104

ඇ‍මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රේම්ප්ගේජ දියණිය වන ඉවන්කා ට්රවම්ප් ගැන ‍මේ දවස්වල හුඟ ‍දෙනෙක් කතා කරනවා.ඇය ගැන පළවන අලුත්ම පුවත තමයි ඇ‍මෙරිකා‍වේ සු‍ඛෝප‍භෝගී විලාසිතා ‍වෙළඳසැල් ජාලයක් වන ‍නෝර්ඩ්ස්ටෝ ම් ‍වෙළඳ සමාගම ඇ‍ගේ විලාසිතා අ‍ලෙවිය නතර කර තිබීම.‍මේ ව්යාදපාරය කර‍ගෙන යන්‍‍නේ ඇ‍ගේ පවුලේ සාමාජිකයන්.මීට ‍හේතුවෙලා ති‍යෙන්‍‍නේ ‍ට්රීම්ප් විරෝධී පිරිස් ඇ‍ාගේ ව්යාාපාර සමඟ කරන ගනුදෙනු වර්ජනය කරන්න කියලා ඇ‍මෙරිකානු ජනතාවට බල කිරිම.ඒත් නෝර්ඩ්ස්ටෝම් ‍වෙළඳ ජාලය කියන්‍‍නේ ඇ‍ගේ නිෂ්පාදනවල අ‍ලෙවිය පහළ යාම නිසා ඇගේ නිෂ්පාදන මිලදී ගැනීම නතර කළා කියලයි.ඉවන්කා කියන්‍‍නේ සපත්තු,අත්බෑග් ඇතුළු නිමි ඇඳුම් නිෂ්පාදන පවත්වා‍ගෙන යන්නියක්.

 

අශාන් පෙරේරා

 

 2017-02-13-ent-105