ගාල්ල කලේගානේ නැගෙනහිර වටරැක ඇළකින් අද (16) උදේ සොයාගත් සිරුර දින හතරකට පෙර අතුරුදන් වු බව කියන අසේල මාලක (19) නම් රිච්මන්ඩ් සිසුවාගේදැයි සැකයක් පවතින බව පොලීසිය කියයි.
ඔහුගේ සිරුර හඳුනාගැනීමට බැරි තරමට නරක් වී ඇත.