ඇහැළියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සන්දනායක , ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් වන සුනිල් කරුණාරත්න සහ කරුණාදාස යන මහත්වරු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.
අද මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තිඹිරිගස්යාය කාර්යාලයේදී ඔහු සමග එක්වූහ.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)





