ඇහැළියගොඩ ධර්මපාල විදුහලේ ගුරුවරුන් පනස් තුන්දෙනකු ලෙඩ නිවාඩු දමා වැඩට නොපැමිණි බව ලංකා ගුරු සංගමය කියයි.
පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිනිය පසුගිය ජුලී 9 වැනිදා පැමිණි උත්සවයක සිංහ කොඩිය උඩ නොයෑම සම්බන්ධයෙන් ගුරුවරුන් තිදෙනකු මාරු කැර විදුහල්පතිට හා නියෝජ්‍ය විදුහල්පතිට අවවාද කිරිමට එරෙහිව මෙම පිවර ගෙන ඇත.
මේ පාසලේ ගුරුවරු අනු නව දෙනකු සිටිති.