ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ ඉසුරු මහේෂ් පණ්ඩිත අපොස (සා.පෙ) විභාගයෙන් ඒ අටක් හා බී එකක් ලබාගෙන සිටී.
ඇස් දෙකකම නොපෙනෙන මේ සිසුවා බ්‍රේල් ක්‍රමයට පිළිතුරු ලීවේය.ඔහු තෙලිකඩ ගිනිමැල්ලගහ පදිංචිව සිටී.
ඔහු උසස් පෙළට ප්‍රංශ භාෂාව,ඉංග්‍රීසි සාහිත්‍ය හා ඉතිහාසය හදාරා නීතීවේදීයකු වීමට අදහස් කරයි.

