ඇවන්ගාඩ් ලොක්කා සීඅයිඩියට


ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති ප්‍රකාශයක් ලබා ගැනීමට අද රහස් පොලිසියට කැඳවනු ලැබීය.

ඇමැතිවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න සහ අර්ජුන රණතුංග මහත්වරුන් කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පැවැත්වෙයි.

IMG_5185 IMG_5199