‘‘රක්නා ලංකා‘‘ ආරක්ෂක සමාගමට යුධ හමුදාවෙන් දුන් ගිනි අවි හා පතුරොම් ‘‘ඇවන්ගාඩ් ‘‘ සමාගමට විකුණන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති බරපතල වංචා දූෂණ පිළිඹඳ ජනපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා ඇත.
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්නද ලබන 20 වැනිදා එහි කැඳවා ඇත.

