ඇවන්ගාඩ් නැවේ අවි පරීක්ෂණයට ගාල්ලට ගිය නිලධරයන් 5 දෙනා අද සිය රාජකාරිය අවසන් කරනු ඇතැයි බරපතල දූෂණ විමර්ශන කොමිසමේ ලේකම් බැසිල් ද සිල්වා මහතා කියයි.
ඔවුන් කොළඹට පැමිණි පසු කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කරනු ඇතැයිද ඔහු කියයි.