ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ මාසික ආධාර ලැබු බව කියන ආබාධිත පවුල්වල සාමාජිකයෝ කොළඹ විහාරමහාදේවී රංග පීඨයේ අද (28) රැස් වුහ.
ඇවන්ගාඩ් ආධාර ලැබුවන්ගේ එකමුතුවේ හමුවක් ද පැවැත්විණි. ඔවුන් මුහුණ පා සිටින තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට දැනුම් දීම සඳහා සංදේශයක් ද අත්සන් කැරිණි.






