ඇවන්ගාඩ් සමාගම සතුව තිබූ ගිනි අවි සහ යුද උපකරණ සියල්ල සිකුරාදා (13) නාවික හමුදා බාරයට ගැනීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි පැවසීය.
ඇවන්ගාඩ් සමාගම සහ රජය අතර සියලු ගිවිසුම් අවලංගු කර එහි මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරීමට ජනාධිපතිවරයා පසුගිය 11 වැනිදා ගත් පියවරේ මූලික පියවර වශයෙන් නාවික හමුදාව එහි ඇති ආයුද නාවික හමුදාව වෙත බාරගන්නා බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

