ඇල්ලේ සම්බාහක ‘ඇල්ලෙන් පහළට‘


සංචාරයක් සඳහා පැමිණි 24 හැවිරිදි ඔස්ට්‍රියා ජාතික කතක කෙළෙසීයැයි  සැකපිට සම්බාහන මධ්‍යස්ථාන සේවකයකු (32) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.

සංචාරක කාන්තාව ඇල්ලේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේ ඇයට මේ කරදරය කර ඇතැයි පොලිසිය පවසයි.