ඇල්පිටිය පහළගොඩ දී පිහි ඇණුමට ලක්වූ 26 හැවිරිදි තරුණයෙක් අද කරාපිටිය රෝහලේ දී මියගියේය. ඔහුගේ සොහොයුරිය ද තුවාල ලබා කරාපිටියේ ප්‍රතිකාර ලබයි. පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් ඥාති සොහොයුරකු සැකකරන බවයි.