ගැබිණි මව්වරුන්ට කොටස් වශයෙන් රුපියල් 20 000ක පෝෂණ මල්ලක් ලබා දීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේදි සිදු විය.
ඇල්පිටිය නගරයට නොමිලේ වයි ෆයි අන්තර්ජාල පහසුකම් ලබා දීමේ උත්සවය ද ඇල්පිටිය බස් නැවතුම්පොළේ දී පැවැත්විනි.
(ඡායාරූප ඉෂාන් සංජීව)







