ඇල්පිටිය රෝහලේ අපද්‍රව්‍ය බැහැර කරන පල්දෝරු පද්ධතියේ මොටර් තුනෙන් දෙකක් ක්‍රියා විරහිත වීමෙන් අපද්‍රව්‍ය නගරය අවට කුඹුරු වලට පහත් වෙතියි වැසියෝ කියති.
මාස කිහිපයක සිට පවතින මේ තත්ත්වය නිසා බලවත් සෞඛ්‍ය ගැටළුවක් මතු වී තිබේ.වෛද්‍ය අධිකාරී එම් ඒ කුරුප්පුආරචිචි මහතා පවසනුයේ පල්දෝරු පද්ධතියේ අඩුපාඩු දකුණු පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා වෛද්‍ය අධ්‍යක්ෂවරයකුට දැනුම් දී ඇති බවයි.
වැඩි විස්තර ඉහළින් අසන ලෙසද ඔහු කියයි.

