ඇල්පිටි ගැටුමේ දෙන්නෙක් සැකපිට


ඇල්පිටියේ කහදූව ගැටුම සම්බන්ධයෙන් සැකපිට දෙදෙනකු හා යතුරුපැදියක් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.