ඇලහැරින් ග්‍රෑම් 500 ක නිල් මැණිකක්


දඹුල්ල ඇලහැර ප්‍රදේශයෙන් ග්‍රෑම් 500 ක් පමණ බර අඟල් 3.5 පමණ දිග බ්ලූ සපායා වර්ගයේ නිල් මැණිකක් හමු වී ඇත. එහි වත්මන් හිමිකරු බේරුවල පදිංචි පාරම්පරික මැණික් ව්‍යාපාරිකයෙකි. ඔප දැමූ මෙම මැණික මිල කළ නොහැකි බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති කියයි. මෙය දැනට ලංකාවෙන් හමු වී ඇති වටිනාම මැණික යැයි ද විශ්වාස කරයි

1 2 4