ඇඹිලිපිටියේ බස් වර්ජනයක්


බස් සේවකයකුට පහර දුන්නැයි කියමින් ඇඹිලිපිටියේ මාර්ග කිහිපයක බස් සේවකයෝ අද වැඩ වැරූහ.

පොලිසියේ ඉල්ලීම අනුව ඇතැම් මාර්ගවල වර්ජනය අවසන් කළ නමුත් වර්ජනය මුළුමනින්ම අවසන් වූයේ නැත.

DSC02031 DSC02035 DSC02040 DSC02041 DSC02045