ඇඹිලිපිටිය පොලිසියේ 21 දෙනකු පරීක්ෂණ අවසන්වනතුරු තාවකාලික පදනම මත ස්ථාන මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
පරීක්ෂණ නිම වන තුරු ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා නිවාඩු යවා ඇත.