ඇඹිලිපිටිය එ්එස්පී ඕඅයිසී මාරු


වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඹිලිපිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස පිළියන්ද පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කරමින් සිටි සෝමරත්න විජයමුණි  මහතා පත් කර ඇතැයි පොලිස් ආරංචි කියයි.

ඇඹිලිපිටිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් මූලස්ථානයට මාරු කර යවා ඇත.

මේ අතර ඇඹිලිපිටිය පොලිසියේ සහකාර පොලිස් අධිකාරී දමින්ද ධර්මරත්න කුලියාපිටිය පොලිසියට මාරු කර ඇතැයි දැනගන්නට ඇත.