ඇඹිලිපිටිය එ්එස්පී අදත් උසාවියට


ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සහකාර පොලිස් අධිකාරී චමිල් ධර්මරත්න ඇඹිලිපිටිය උසාවියට  අද (03) රැගෙන එනු ලැබීය.

031be79e7a91598d55c1462f35ec296ba3c99898b7190487168c1d907eb214c2 0408bc2863575b4bd1f979c40d45e211b0259f9fe037c4e17c39d75681d39146