ඇඹිලිපිටිය - සූරියකන්ද පාර වැසෙයි


ඇඹිලිපිටිය සූරියකන්ද පාරේ ජඳුරේ සිට සූරියකන්ද දක්වා වසර විස්සකින් සංවර්ධනය නොකිරිමෙන් වාහන ගමනාගමනයට අපහසුතා ඇති බවත් පාර පිළිසකර කර දෙන ලෙසත්  ඉල්ලමින් ප්‍රදේශවාසිහු අද (15) විරෝධතාවයක නිරත වුහ.

මේ හේතුවෙන් ගමනාගමනයට බාධා ඇති විය. කොලොන්න නගරයේ කඩ සාප්පු වසා දමා තිබිණි.

1115-001_98 1115-004 1115-005_76 1115-007_564