ඇඹිලිපිටි ප්‍රා අය වැය පරාදයි


ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය පරාජයට පත් විය.

රජයේ මන්ත්‍රීවරු තිදෙනෙක් විපක්ෂය සමග ඡන්දය දුන්හ.