ඇමෙරිකාවේත් බෝම්බ පුපුරයි


ඇමෙරිකාවේ බූස්ටන් නගරයේ පැවති මැරතන් ධාවන තරඟයකදී පුපුරා යන ලෙස අටවා තිබූ බෝම්බ හතකින් දෙකක් පිපිරී තිදෙනකු මියගොස් 141 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.