68 වැනි නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කේෂප් මහතා ද සුබ පැතුම් එක් කරයි.
සරම සහ කමිසය හැඳගෙන ‘අයුබෝවන්, වනක්කම්, අස්සලාම්අලයික්කුම්‘ ලෙස කේෂප් සිය සුබ පැතුම අරඹන වීඩියෝවක් තානාපති කාර්යාලයයේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබේ.