දෙදනි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි හා මෛත්‍රීපලා සිරිසේන ජනපති අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද දහවල් පැවැත්විණි. දෙරටට බලපාන වැදගත් කරුණු ගැන දෙදෙනා අතර සාකච්ඡා වූ බව දැනගන්නට ඇත.