ඇමැතිවරු නවයකට වාහන ගන්න කෝටි 37 ක පරිපුරක ඇස්තමේන්තුවක්


(ආරියරත්න රණබාහු)

ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් නව දෙනෙකු  සඳහා  නව වාහන මිලදී ගැනිමට  රුපියල් තිස්හත් කෝටි  දසලක්ෂ අනුහත් දහසක මුදලක්  ඉල්ලා  පාර්ලිමේන්තුවේ පරිපුරක ඇස්තමේන්තුවක්  අද (24) ඉදිරිපත්  කැරිණි.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය  ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින්  මෙය ඉදිරිපත්  කරන ලදි.