තමන්ගේ විෂයයන් වෙනස් කර ඇතැයි කියමින් උතුරු මැද නව ඇමැතිවරු ආණ්ඩුකාර කාර්යාලයට අවුත් දිවුරුම් නොදී ආපසු හැරී ගියහ.
නව මහ ඇමැති පේෂල ජයරත්න මහතා ද අද පැමිණ නොසිටියේය.