2014 දී ජාතික නිදහස් පෙරමුණු දෙවැනි මහ සමුළුවේදී එළි දැක්වු ‘පංචායුධය‘ නම් පුවත්පතෙන් තමාට අපාහසයක් කැර ඇතැයි පවසමින් කඩුවෙල නගරාධිපති ජි එච් බුද්ධදාස මහතා ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතාට හා එම පක්ෂයේ ලේකම් ප්‍රියන්ජුත් විතාරණට එරෙහිව රුපියල් කෝටි පහක් වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේදී අද (04) ගොනු කළේය

