ඇමැති විජයදාසගේ අත්සන හොරට ගහලා


සේවයෙන් ඉවත් කළ පෞද්ගලික ආයතනයක සේවකයකු යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලිපි ශිර්ෂයෙන් තමාගේ අත්සන හොරට යොදා ලිපියක් යවා ඇතැයි කියමින් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද පොලිස්පතිට පැමිණිල්ලක් කළේය.