ඇමැති රාජිත ගෙදර එයි


සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දොස්තර රාජිත සේනාරත්න මහතා අද (18) අලුයම කටුනායකින් දිවයිනට පැමිණියේය.

සිංගප්පුරුවේදී සැත්කමක්ද සිදු කෙරුණූ සේනාරත්න මහතා සති කිහිපයක් එහි ප්‍රතිකාර ගත්තේය.