මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස නාගොඩ බස් නැවතුම්පොළ අසල අද(26) උදේ 10 ට පටන්ගත් ඡන්ද රැළියේදී බද්දේගම හිටපු මන්ත්‍රී ආනන්ද අබේවික්‍රම කතා කිරීමට ඇරැඹිමත් සමඟ වේදකාවේ විදුලිය විසන්ධි විය.අබේ වික්‍රම මහතා ඇමැති හා ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ මස්සිනාය.

