ඇමැති මණ්ඩලයේ සංශෝධනයක් සඳුදා (28) සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි.
ඇතැම් ඇමැති පදවි වෙනස් වීමටත්, අලුතෙන් ඇමැති හා නියෝජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු එක්වීමටත් ඉඩ ඇතැයි ආරංචි කියයි.