පසුගිය නොවැම්බර් මස 21 වැනිදා පයාගල මග්ගොනදී පුද්ගලයකුට වෙඩි තබා බරපතල ලෙස තුවාල සිදු කිරීම හා මිනී මැරීමට තැත් කළැයි කළුතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ධනුෂ්ක වීරක්කොඩි 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි නියෝග කළ කළුතර මහේස්ත්රාකත් අයේෂා අබ්දීන් මහත්මිය එදිනට ඔහු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද පොලීසියට දැන්වීය.

