ඇමැති බදුර්දීන් උසාවියෙන් සමාව ගනී


මන්නාරම  මහේස්ත්‍රාත්ට පසුගිය වසරේ ජනවාරි මාසයේ තර්ජනය කළැයි ඇමැති රිෂාඩ් බදුර්දීන් අද උසාවියේ දී සමාව ගත්තේය.