සිය බිරියට පහර දී දතක් කැඩී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල් පාලිත සේනානායක මාතලේ මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පාසල් ගුරුවරියක වන ඔහුගේ බිරිය රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව යටවත්ත පොලීසිය අධිකරණයට දැන්විය.