ඇමැති අත දිගහැර බෙදයි


සමහර ඇමැතිවරු තම සගයන්ගේ කියුම් කෙරුම් හා හපන්කම් ගැන කථා කරති. පක්ෂ හිතවතුන්, හිතවතියන් හා වෙනත් අයට වඩා පවුලේ සාමාජිකයන් විශ්වාස කරන ඉන් එක් පුද්ගලයකු මෑතදී පැවසූයේ තම සගයා දිගැසියනට හරියට උදව් කරන බවයි.

ඔහුගේ කන්තෝරුවේ ඒ ජාතියේ තිදෙනෙක්ම සිටී. තිදෙනාම තනි තනි කුටිවලය. රියදුරකු සමග මෝටර් රථයක් බැගින්ද දීලාලු.

තුන් දෙනාටම තඩි වැටුප්ලු. මේ සියල්ලම බදු ගෙවන්නාගේ සාක්කුවේලු.