ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක නෝමන් ෂැනොන් හා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා සහකාර ලේකම් මන්ත්‍රිත් සිං දෙදින නිල සංචාරයක් සඳහා අද (14) සවස ශ්‍රී ලංකාවට පැමිණියහ.