ලොව ප්‍රකට සංගීතඥයෙකු වන ඇමරිකා ජාතික ජිම් බීන්ස් (Jim Beanz) අද දිවයිනට පැමිණියේය.
සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රෙසෝට් සමාගමේ ආරාධනයකට අනුව ඔහු සතියක කාලයක් මෙරට රැදී සිටිනු ඇත.
ග්‍රැමී සම්මානයටද නම් කර ඇති ජීම් බීන්ස් මහතා ගීත රචකයෙකු, සංගීතඥයෙකු මෙන්ම තනු නිර්මාණ ශිල්පියෙකු ලෙස ලොව රසික හදවත් දිනා ඇත.
ඔහු මෙරට රැදී සිටින කාලය තුල මෙරට සංගීත ක්ෂේත්‍රෙය් දියුණුව වෙනුවෙන් වැඩමුලු කිහිපයක් පැවැත්වීමට නියමිතය.
සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් සමාගමේ නිලධාරීහු කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී ඔහු ඉතා උණුසුම් අන්දමින් පිළිගත්හ.