ඇමති විමල් ඡන්දය දායි


ජාතික නිදහස් පෙරමුණේ නායක හා ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල්වීරවංශ මහතා බත්තරමුල්ල ජයන්තිපුර එක්සත් බෞද්ධ සම්ගම් ශාලාවේදී ඡන්දය ප්‍රකාශ කෙළේය.