ඇමති පුතාත් ඩී අයි ජී පුතාට ගහලා


රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ ප්‍රත්‍රයකු ඇතුළු පිරිසක් මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාරගේ පුතාට කල්කුඩාවේදී බරපතල තුවාල සිදු කර ඇතැයි පොලිස් ආරංචි කියයි.

මේ සම්බන්ධයෙන් සැකපිට 13 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.