ඇමති නසීර්ට අලුත් තනතුරක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා - සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත්විය.

ශ්‍රී ලංකා - සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ  ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී  පැවැත්විණි.