ඇමති ආරක්ෂක රියක් අඟහරුවාදා රාත්‍රී ශ්‍රී ජයවර්ධනපුර දියවන්නා පොලිස් මුරකුටියේ හැපීම සම්බන්ධයෙන් දැන් පොලීසිය පරීක්ෂණයක් පවත්වයි. වාහනයේ හත්දෙනෙක් පමණ සිටි බවත් එය පැදවූයේ පොලිස් කොස්තාපල් වරයකු ද නොඑසේනම් කපිතාන් වරයකු ද යන්න සොයා බැලේ.
මුරකුටියේ දෙදෙනා එළියේ සිටි නිසා තුවාල නොලබා බේරුණු බවත් දැනගන්නට ඇත.

