මෛත්‍රීපාල සිරිසේන ඇමතිගේ ආරක්ෂකයන් ගමන් කළ ජිප් රිය ගල්ගමු නගරයේදී විදුලි කණුවක ගැටී විදුලි කණුව කැඩී නගරයටම විදුලිය ඇණ හිටියේය. ආරක්ෂකයෝ කිසිවෙක් තුවාල නොලදහ.