නව ලෝක රෝහලේ එම්.ආර්.අයි යන්ත්‍රයේ නළයක් පිපිරීමෙන් මියගිය බුද්ධිකා කෞෂල්‍යා රත්නායක (5) දැරියට ප්‍රතිකාර කළ විස්තර ඇඳ ඉහ පත උසාවියට බාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නවලෝක රෝහලට අද නියෝග කෙළේය.
ජනවාරි 31 සිට පෙබරවාරි 6 දක්වා කළ ප්‍රතිකාර පිළිබඳ විස්තර අඩංගු එම ඇඳ ඉහ පත් බාර දෙන ලෙස නියෝග කරන්නැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය උසදසවියෙන් ඉල්ලා සිටියේය