”පොඩි කාලයේ ඉඳලම ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කරන්න මම නිතරම සිහින මැව්වා. නමුත් නායකත්වයට නම් කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. එක්දින සහ ටෙස්ට් තරග සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වීම පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා.”
ඇන්ජලෝ මැතිව්ස් - එක්දින සහ ටෙස්ට් නායකත්වයට පත්වීම පිළිබඳව තම අදහස් දක්වමින්...