ඇන් ඇම් උපහාරය රාජගිරියේ


නිදහස් සටනේ සෙන්පතියකු, මානව හිතවාදී නායකයකු වූ ලංකා සමසමාජ පක්ෂයේ පුරෝගාමියකු වූ ආචාර්ය එන් එම් පෙරේරාගේ 108 වැනි ජන්ම දින සැමරුම අද (6) රාජගිරිය ආයුර්වේද හංදියේ ආචාර්ය එන් එම් පෙරේරා පිළිරුව අභියස දී පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් අස්වර් මහත්වරු ද උපහාර දැක්වූහ.